එක් නඩුවකින් විමල් නිදහස් වෙයි..

එක් නඩුවකින් විමල් වීරවංශ මහතා නිදහස් කර තිබේ. හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා තිබූ අපහාස නඩුවෙන් මෙලෙස නිදහස ලබා තිබේ. අදාළ නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර විමල් වීරවංශ මහතා එහි නිවැරදිකරු බවට තීන්දු කර තිබුණි. කෙසේ නමුත්, එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා … Continue reading එක් නඩුවකින් විමල් නිදහස් වෙයි..